Home / ජීවීතය සුන්දරද / පියයුරු පිළිකාවේ මූලික ලක්‍ෂණ

පියයුරු පිළිකාවේ මූලික ලක්‍ෂණ

2015-05-14 09:22:00       603
feature-top

කාන්තාවන් අතර බහුලවම පවතින්නේ පියයුරු පිළිකාවයි. මේ නිසා සෑම කාන්තාවක්ම ස්වයං පියයුරු පරීක්‍ෂාව සිදු කරමින් ඒ පිළිබඳ අවධානයෙන් පසුවීම වැදගත්.


පියයුරු පිළිකාව ඇති බවට හඳුනාගත හැකි රෝග ලක්‍ෂණ කිහිපයක් මෙසේයි.
පියයුරුවල හැඩයේ වෙනසක් සිදුවීම.
පියයුරුවල පැහැදිලි අසමමිතික බවක් දක්නට ලැබීම.
පියයුරුවල සමේ ‍ෙදාඩම් ලෙල්ලක මතුපිට වැනි වෙනස්වීමක්.
පියයුරුවල ගැටිත්තක්
සම මතුපිට තුවාලයක්
සමේ ඉදිමීමක්
තන පුඩුවේ ගිලී යෑමක් වැනි වෙනසක්.
මෙවැනි රෝග ලක්‍ෂණ ඔබටත් ඇති බවට හැඟෙයි නම් වහාම සුදුසු වෛද්‍යවරයකු වෙත ගොස් ප්‍රතිකාර ගැනීම වඩාත් සුදුසුයි.

Wmqgd .ekSu uu mqj;am; weiqfrks

More News »