Home / ජීවීතය සුන්දරද / උගුරේ වේදනාව (උගුරේ රිදිල්ල) සුවපත් කිරීමට දේශීය වෙදකමෙන් අත්බෙහෙත් කිහිපයක්‌


උගුරේ වේදනාව (උගුරේ රිදිල්ල) සුවපත් කිරීමට දේශීය වෙදකමෙන් අත්බෙහෙත් කිහිපයක්‌


2017-03-06 10:09:00       566
feature-top
සුදුලූනූ බික්‌ එකක්‌ හෝ දෙකක්‌ ගෙන කරාබු නැටි දෙකක්‌ හෝ තුනක්‌ සමඟ මිශ්‍ර කර තලපයක්‌ සාදා ගන්න. එයට මී පැණි කෝප්ප එකක්‌ මිශ්‍ර කර එම මිශ්‍රණයෙන් තේ හැන්දක්‌ බැගින් දිනකට තුන්වරක්‌ පානය කරන්න.

උණුසුම් කිරි කෝප්ප එකකට කහ ස්‌වල්පයක්‌ එක්‌ කර මිශ්‍ර කර ගන්න. මේ අයුරින් සැකසූ කිරි කෝප්පයක්‌ රාත්‍රි නින්දට යැමට පෙර පානය කරන්න.

ලූනූ ගෙඩියක්‌ ගෙන එයට ජලය යොදා ළිප තබා උතුරුවා ගන්න. හොඳින් තැම්බුණු ලූනූ ගෙඩිය පිටතට ගෙන පොඩිකර එයට බටර් ස්‌වල්පයක්‌, ලුණු ස්‌වල්පයක්‌ හා ගම්මිරිස්‌ ස්‌වල්පයක්‌ එක්‌ කර මිශ්‍ර කර ගන්න. මෙම මිශ්‍රණයෙන් ස්‌වල්පය බැගින් ආහාර යට ගැනීමෙන් උගුරේ වේදනාව මඟහරවයි.

ඉන්දීය ජාතික දේශීය වෛද්‍ය ශෂිකාන්ත් එස්‌ සෙත්


Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks

More News »