Home / ජීවීතය සුන්දරද / මෙහෙම කරොත් ඉක්මනටම කෙට්ටු වෙන්න පුළුවන්.

මෙහෙම කරොත් ඉක්මනටම කෙට්ටු වෙන්න පුළුවන්.

2017-10-30 09:40:00       351
feature-top
කෙට්ටු වෙන එකත් ලේසි නෑ…හැබැයි මෙහෙම කරොත් ඉක්මනටම කෙට්ටු වෙන්න පුළුවන්

හැම ආහාර වේලකටම පසු ටිකක් රස්නය තියෙන වතුර වීදුරුවක් බොන්න

දවල් කාලයට ටිකක් වැඩිපුර වතුර බොන්න

දවසක් හැර දවසක් ටිකක් රස්නය තියෙන වතුර වීදුරුවකට මී පැණි එක්ක දෙහි යුෂ ටිකක් එකතුකරලා උදේට හිස්බඩ බොන්න

සුදු ළුෑණු, ඉඟුරු, ගොරකා, කරපිංචා එකට අඹරලා සම්බෝලයක් හදලා සතියකට තුන් වතාවක්ආහාරයට ගන්න

කරපිංචා සහ ඉරමුසු කොළ කැඳ හදලා සතියකට තුන් වතාවක් බොන්න

බිස්කට්, බනිස්, රටකජු වගේ පිශ්ඨය අධික ආහාර වලින් ඈත් වෙන්න



(under the courtesy of rasagossip.lk web)

More News »