Home / ජීවීතය සුන්දරද / කන් ඇහෙනවා අඩු නම් වයසට යනකොට ඔබට හැදෙන ලෙඩේ මෙන්න.

කන් ඇහෙනවා අඩු නම් වයසට යනකොට ඔබට හැදෙන ලෙඩේ මෙන්න.

2018-02-27 09:24:00       686
feature-top
වයසට යද්දි සමහර පුද්ගලයින්ගේ කන් අැහෙනවා අඩු වෙනවා. අලුතින්ම හොයාගෙන තියෙන දෙයක් තමයි වයසට යද්දි කන් අැහෙනවා අඩු වෙනවා නම් ඔබේ මතක ශක්තියත් අඩු වෙනවා කියලා.

පුද්ගලයින් 1600 ක් යොදාගෙන කරපු සමීක්ෂණයෙන් 75% වඉා මේ ගැටලුව තියෙනවා කියලා හෙළිවෙලා තියෙනවා.

(under the courtesy of siyathafm.lk web)

More News »