Home / ජීවීතය සුන්දරද / හොඳ එළවළු මෙහෙම තෝරමු
හොඳ එළවළු මෙහෙම තෝරමු
2018-03-20 11:08:00  ★ 262

අතීතයේදී අපට එදිනෙදා ඕන කරන එළවළු ගෙවත්තෙම වවා ගත්තට දැන් නම් හැමෝම වගේ පුරුදුවෙලා ඉන්නේ වෙළඳපලෙන් මිළදී ගන්න. ගෙවත්තෙන් ලැබෙන්නේ නැවුම් එළවළු වුනාට වෙළඳපලෙන් මිලදී ගනිද්දි එළවළු වල තියෙන ප්‍රමිතිය ගැන අවධානය හොඳින්ම යොමු කරන්න ඕන. ඉතිං එළවළු මිලදි ගනිද්දි මෙන්න මේ දේවල් ගැන හොඳින්ම හිතන්න ඕන.
වෙළඳපලේදි වෙළෙන්දෝ එළවළු නැවුම් කියලා කිව්වට ඒ එළවළු වල තත්ත්වය ගැන හොඳින්ම බලන එක අනිවාර්යයි. මොකද කොච්චර නැවුම් වුනත් තැලුණු, පළුදු වුන, කැපුම් පාරවල් තියෙන එළවළු වලින් වැඩක් නැති නිසා. මේ එළවළු හරි ඉක්මනට නරක් වෙන්න බලනවා.
ඒ වගේම තමා එළවළු වල තියෙන නැවුම් බවින් හා පෝෂණ ගුණයෙන් යුතුවම ආහාරයට ගන්න අවශ්‍ය නම් මිලදි ගන්න ඕන සතියකට ප්‍රමාණවත් එළවළු පමණයි. පළා වර්ග තොරා ගනිද්දි එහි පෙනුම ගැන හොඳින්ම අවධානය යොමු කරන්න ඕන. කොළ පැහැයෙන් යුතු නොතැළුනු පලා වර්ග පමණක්ම මිලදී ගන්න ඕන.
ඒ වගේම තමයි එළවළු මිලදී ගන්න යන්න ඕන කලබලයෙන් නෙමෙයි. හොඳින් තෝරලා බේරලා එළවළු මිලදි ගන්න කාල වේළාව වෙන් කරගෙන තමයි වෙළඳපලට යන්න ඕන. එතකොට හොඳ එළවළු මිලදි ගන්න පුළුවන්. (under the courtesy of smartlady.lk web)

මුහුදු රළ මීටර් දෙක තුනක් උස්වෙයි! බලපිටියේ සිට පොතුවිල් දක්වා අවධානම්
2018-04-21 01:39:00ගුරුසිංහට තවත් ඉහළ තනතුරක්! ඔක්කොම තනතුරු 04යි
2018-04-21 12:54:00තැපෑල සහ දුම්රිය ස්වාධීන ආයතන නොකරනු! වෘත්තීය සමිති අවි අමෝරයි
2018-04-21 12:53:00අපේ සහාය ඒකාබද්ධ විපක්ෂයට! ආණ්ඩුවෙන් ගිය ශ්‍රීලනිප 16 කියයි
2018-04-21 12:52:00ගේට්ටුවේ හිටිය අය පැනලා ගිහින්; උදව් කරන්න ගිය අයියා ජීවිතයෙන් වන්දි ගෙව්වා
2018-04-21 11:41:00කැලණි ගඟට තවත් ජීවිතයක් බිලි වෙයි
2018-04-21 11:37:00පළාත් පාලන මැතිවරණය පවත්වන ක්‍රමය ගැන ඇමති කියයි
2018-04-21 11:34:00එල්ලංගා ගම්මාන ක්‍රමවේදය ලෝක කෘෂිකාර්මික උරුමයක් ලෙස නම් කරයි
2018-04-21 11:33:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com