Home / ජීවීතය සුන්දරද / ලස්සන සිහින් ඉඟක් හා සිහින් කළවා ලබා ගන්න tips ටිකක්

ලස්සන සිහින් ඉඟක් හා සිහින් කළවා ලබා ගන්න tips ටිකක්

2018-11-30 09:45:00       332
feature-top
ගන්න එක. නමුත් ගොඩක් අය අධික තරබාරුකම නිසා මේ ගැන ගොඩක් worry වෙනවා. ඇත්තටම, උදරයේ මේද තට්ටු අඩු කර ගන්නවා වගේ ලේසි නෑ, කලාවේ සහ ඉනේ මේද අඩු කර ගන්න එක. නමුත්, එකටත් පුංචි පුංචි tips තියෙනවා ඔයාලට කරන්න. ඉතින් අද අපි කියන්න යන්නේ ඒ වගේ සිහින් ඉඟක් හා සිහින් කළවා ලබා ගන්න පුළුවන් වෙන tips ටිකක්.

01. මනා සමබල ආහාර වේලක් ලබා ගන්න - මේදය වැඩි ආහාර, බටර්, චීස්, කිරි වගේ කෑම වලින් වලකින්න, ඒවා ඔබේ ඉඟ සහ කළවා තවත් මහත් කරයි. ඒ වෙනුවට එළවලු තෙල්/ඔලිව් තෙල් වලින් පිළියෙළ කල ආහාර වලට මාරු වන්න.
02. වැඩිපුර පළතුරු ඔබේ ආහාරයට එක් කර ගන්න - පලතුරු අතරිනුත් low sugar fruits වැඩිපුර එක් කර ගන්න.
03. බත්, පැස්ටා, පාන්, අල වගේ පිෂ්ටය වැඩි කෑම වලින් වලකින්න
04. රතු මස් ආහාරද අවම කරන්න - ඒ වෙනුවට වැඩිපුර මාළු, කුකුල් මස් ආහාරයට එක් කර ගන්න.
05. හැකිතාක් එළවලු "සලාද" ලෙස ඔබේ ආහාරයට එක් කර ගන්න.
06. දිනපතා ව්‍යායාම වල යෙදෙන්න

ඔයාලා මේ පුංචි tips දිගටම කලොත්, ඔයාලටත් ලස්සන සිහින් ඉඟක් හා සිහින් කළවා ලබා ගැනීමට හැකි වේ. Try කරල බලන්නකෝ......

(under the courtesy of sithmalyaya.com web)

More News »