Home / ජීවීතය සුන්දරද / ඔබත් මහත් වෙන්න හීන දකින කෙනෙක්ද?
ඔබත් මහත් වෙන්න හීන දකින කෙනෙක්ද?
2018-12-01 09:20:00  ★ 316

අද කාලේ මහත් වෙලා කෙට්ටු වෙන්න දගලන අය වගේම කෙට්ටුවට ඉදලා මහත් වෙන්න හීන මවන අයත් ඉන්නවා. ඒඅය මහත් වෙන්න හිතාගෙන විවිධ කෘතීම ප්‍රතිකාර මගින් පිළියම් සොයන අවස්ථාත් තිබෙනවා. හැබැයි මේ කියන්න යන්නේ ස්වභාවික ක්‍රම වලින් මහත්වෙන්නේ කොහොමද කියන එක ගැනයි..
ඔයත් කෙට්ටු නම් මහත් වෙන්න කැමති නම් මෙන්න මේ ක්‍රම ටික අත්හදා බලන්නකෝ…
රටඉඳි වල ඇට ඉවත් කර ඒ තුලට එලගිතෙල් පුරවා මීපැණි මිශ්‍රිත භාජනයක බහාතබා, උදේ සවස ගෙඩි හතර බැගින් ආහාරයට ගෙන එලකිරි පානය.නැවුම් එලකිරි වලට පිරිසිඳු එලගි තෙල් ස්වල්පයක් දමා පානය කරන්න.හාතවාරිය අල වලින් කැඳ සාද පානය කරන්න.
අලූත් උක් හකුරු,එලගි තෙල් හා මීපැණි සමග මිශ්‍රකර ගුලි සාදා කෑමට පසු ගැනීම.
තිප්පිලි, වියලි ඉගුරු චූර්නය ස්වල්ප ප්‍රමාණයක් බත් සමග මිශ්‍ර කර කෑම – පිලිස්සුම් තුවාල ඇත්නම් අගුනයි.
බිත්තර සුදුමදය එලකිරි සමග මිශ්‍ර කර පානය.
කුෂ්මාන්ඩ රසායනය උදේ සවස තේ හැඳි 2 ක ප්‍රමාණයක් කා එල කිරි පානය කරන්න.
මහත් වෙන්න තවත් රහසිගත වට්ටොරුවක් පහලින් දක්වන්නම්. හැබැයි මේ ඛෙහෙත් වට්ටෝරුව කල් තබාගැනීම ගැන ප්‍රශ්න තියෙනවා
1 උදු පිටි ග්‍රෑම් 50ක්
2 රටඉදි ගෙඩි 20ක්
3 ඉදුණු අළු කෙසෙල් ගෙඩි 3ක්
4 එළගිතෙල් මි.ලි 50ක්
5 මීපැණි මි.ලි 50ක්
(පිරිසිදු එළගිතෙල් සහ මී පැණි හොයාගන්න වෙනවා)ඉස්සෙලම අළු කෙසෙල් පොතු හැර කැබලි කපා ගන්න.ඊට පස්සේ රටඉදි වල ඇට ඉවත් කරගන්න. දැන් මේ රටඉදි, අළු කෙසෙල් ටික වියලි බදුනකට දමා ගන්න. ඒකට ම ඔයා ලග තියෙන උදු පිටි ටිකත් දාලා හොදට අතින් පොඩි කරගන්න. මේක තලපයක් වගේ වෙන විදියට හොදට පොඩි කරගන්න ඕන.ඒක හොදට හදා ගත්තට පස්සේ ඔයා කරන්න ඕන අර මී පැණි ටිකයි එළගිතෙල් ටිකයි එකට දාලා හොදට අනාගන්න. දැන් ඔයා ඛෙහෙත හදලා ඉවරයි.
වැදගත්ම දේ තමයි මේකට කෘමින් සහ සුළං නොයෙන ලෙස වසා තබා ගැනීමයි. දැන් මේ හදාගත්ත ඛෙහෙතෙන් නෙල්ලි ගෙඩියක් තරම් ප්‍රමාණයක් උදේ හවස ගන්න. එතකොට ඔයාගේ ඔය කෙට්ටුව මට්ටු වෙලා ඇගපත මහත් වෙනවා. කිසිම අතුරු ආබාධයක් නැතුව. ඔයාට සැක නැතුව මේක භාවිතා කරන්න පුළුවන් මොකද ඔයාම හදපු නිසාත් මේකට දැම්මේ මොනවද කියලා ඔයා දන්නා නිසාත්.අනිත් දේ තමා මේ සමග එළකිරි වීදුරුවකට ඉගුරු පෙති තුනක් පමණ දාලා පැය බාගයකට පස්සේ බොන්න. එතකොට තවත් හොද ප්‍රතිපල ඔයාට ගන්න පුළුවන්. අපි අපේ දේ විශ්වාස කරන්න ඕන. අනික මේක අත්දුටු වෙදකමක් වැඩි වියදමක් නැතුව අතුරු අබාධ නැතුව ඔයාට ඕන දේ කර ගන්න පුළුවන් වෙනවා. කරලම බලන්න ඔයාටම වෙනස තේරෙයි. (under the courtesy of hirutv.lk blog web)

ජීවීතය සුන්දරද
මලින් පිරුණු සුන්දර ගෙවත්තක් – ගත සිත සුවපත් කරන ‘ජපන් අරලිය’ වවමුද?
2019-01-26 10:31:00
ජීවීතය සුන්දරද
වැඩිපුර නිදා ගන්නේ බලාගෙනයි – ඔබ සැමට ඉතාම වැදගත් අනිවාර්යෙන් බලන්න
2019-01-23 10:51:00හෙට-අනිද්දා සිට වැස්ස වැඩිවන ලකුණු
2019-02-15 05:13:00තුනක් එකට වැදෙයි-CCTV දර්ශන සහිතයි
2019-02-15 05:07:00විජේවීර අධිකරණයට ඉදිරිපත් කරන්නැයි ඉල්ලා ගොනු කළ පෙත්සම ප්‍රතික්ෂේප කරයි
2019-02-15 04:31:00සියඹලාපිටිය ශ්‍රීලනිප මහ ලේකම් ධුරයට..?දයාසිරිට අසනීපයි..
2019-02-15 04:19:00ඊසි කෑෂ් ක්‍රමයෙන් කළ මත්කුඩු ජාවාරමක් හෙළි කර ගැනේ
2019-02-15 03:41:00ගෝඨා හොඳ නිලධාරියෙක්-හොඳ දේශපාලඥයෙක්ද කියලා රට දන්නෑ
2019-02-15 02:18:00ශ්‍රී ලංකාවේ මරණ දඬුවම ක්‍රියාත්මක කරනවාට යුරෝපා සංගමය විරුද්ධ වෙයි
2019-02-15 01:38:00ජපන් රජයේ විශේෂ නියෝජිතයෙක් ශ්‍රී ලංකාවට
2019-02-15 01:37:00සෞඛ්‍ය හා අධ්‍යාපන වෙනුවෙන් වැඩිම වියදමක් කළේ මේ ආණ්ඩුව
2019-02-15 01:36:00කැබිනට් ඇමතිලා තවත් 18ක් වැඩි කරන්න සූදානම්..
2019-02-15 01:33:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com