Home / ජීවීතය සුන්දරද / උත්සව සමයේ දී සේල් සමඟ එන බෝවන රෝගවලින් වැළකෙන්න
උත්සව සමයේ දී සේල් සමඟ එන බෝවන රෝගවලින් වැළකෙන්න
2019-03-27 10:54:00  ★ 686

ඉදිරියට එළැඹෙන්නේ අවුරුදු උත්සව සමයයි. අවුරුදු කන්න වන සූදානමේදී තෑගි භෝග මිලදී ගැනීමටත් හිමිවන්නේ මුල් තැනක්. තෑගි භෝග මිලදී ගන්න වෙළෙඳ පොළට යෑමේදී කල්පනාකාරීව සිටිය යුතු බොහෝ දේ අතර බෝවන රෝගවලින් වැළකී සිටීමත් වැදගත් වෙන බව ඔබ දන්නවා ද?
වසරේ එක්තරා කාල සීමාවකදී බහුලව පැතිරී යන රෝග ‘කාලීන රෝග‘ ලෙස හඳුන්වනු ලබනවා. ඉන්ෆ්ලුඑන්සාවත් එවැනි කාලීන රෝගයක්. සාමාන්‍යයෙන් වසරකට දෙවරක් පමණ පැතිරී යන ඉන්ෆ්ලුඑන්සා රෝගය කාලීන උණ රෝගයක්. (ඉඥචඵධදචත ජ්තභඥ) වසරේ අප්‍රේල්, මැයි සහ ජුනි මාසවලදීත් නොවැම්බර්, දෙසැම්බර් හා ජනවාරි යන මාසවලදීත් ලෝකයේ බොහෝ රටවල ඉන්ෆ්ලුඑන්සා උණ පැතිරී යනවා. ඍතු විපර්යාසයට බඳුන්වන ලෝකයේ බොහෝ රටවල ඉන්ෆ්ලුඑන්සාව වසංගතයක් ලෙස පැතිර යන අවස්ථා ද තිබෙනවා.
ඉන්ෆ්ලුඑන්සාව වෛරසයක් මඟින් බෝවෙන රෝගයක්. රෝගය වැළැඳුණු ආසාදිත පුද්ගලයකු කහින, කිවිසින විට පිටවන බිඳිති වාතයට මුසු වීමෙන් ඒවා ආශ්වාස කිරීමෙන් නිරෝගී පුද්ගලයන්ට රෝගය බෝවේ. සෙම්ප්‍රතිශ්‍යාව, නාසයෙන් සොටු දියර ගැලීම, උණ, හිසරදය, උගුරේ වේදනාව, කැස්ස, වමනය හෝ පාචනය මෙහි රෝග ලක්ෂණ වේ. සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යා උණක ස්වරූපයෙන් පළමුව ඇතිවී නොසලකා හැරියොත් රෝගය උත්සන්න වී මරණය පවා සිදුවිය හැකිය. අප්‍රේල්, මැයි යන මාසවල වර්ෂාව සමඟ වෙනත් උණ රෝගද පැතිරීමට ඉඩ ඇති බැවින් රෝග ලක්ෂණ පහළ වූ සැණින්ම සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගෙන් හෝ රජයේ රෝහලකින් වෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර ලබාගත යුතුය.

ජීවීතය සුන්දරද
මලින් පිරුණු සුන්දර ගෙවත්තක් – ගත සිත සුවපත් කරන ‘ජපන් අරලිය’ වවමුද?
2019-01-26 10:31:00
ජීවීතය සුන්දරද
වැඩිපුර නිදා ගන්නේ බලාගෙනයි – ඔබ සැමට ඉතාම වැදගත් අනිවාර්යෙන් බලන්න
2019-01-23 10:51:00කාදිනල් හිමි පාස්කු ප්‍රහාරය පිළිබද සොයන ජනපති කොමිසම හමුවට පැමිණෙයි
2019-12-06 04:52:00බදියුදීන්ට විරුද්ද විශ්වාස භංගය අහෝසියි..
2019-12-06 04:50:00නාමල් රාජපක්ෂ ආසියානු නවෝත්පාදන සමුළුවට
2019-12-06 03:39:00දැවැන්ත විදුලි අර්බුදයක්.. විදුලි කප්පාදුවක්..
2019-12-06 01:42:00මහ මැතිවරණයට ‘පුටුව’ සූදානම් කරනවා..
2019-12-06 12:09:00 හිටපු ඇමති ප්‍රියංකර ජයරත්නට අල්ලස් කොමිසම යළි නඩු පවරයි
2019-12-06 11:54:00
ජලාශ ගණනාවක වාන් දොරටු තවමත් විවෘතයි
2019-12-06 11:38:00රාජිත කට නිසා අමාරුවේ… රහස් පොලිසියෙන් ප්‍රශ්ණ කරන්න යයි..
2019-12-06 11:35:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com